Local NewsNews ‘සාගතයේ අරගලය’ විරෝධතා…MaimoonarSeptember 18, 2022 by MaimoonarSeptember 18, 2022484 ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.... Read more
Local NewsNews ගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..MaimoonarSeptember 17, 2022 by MaimoonarSeptember 17, 2022483 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල වශයෙන් වේලාවන් වෙන්කර ගනිමින් ඇතැයි වාර්තාවෙයි. හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින නිවසට... Read more
Local NewsNews රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..MaimoonarSeptember 16, 2022 by MaimoonarSeptember 16, 2022486 ඖෂධ හිඟයට අමතරව සමහර රෝහල්වල රෝගීන්ට, සෞඛ්‍ය කාර්යය සහායකයන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල ලබා ගැනීම විශාල ගැටලුවකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන්... Read more
Local NewsNews ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනාMaimoonarSeptember 16, 2022 by MaimoonarSeptember 16, 2022493 ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන්... Read more
Local NewsNews ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…MaimoonarSeptember 3, 2022 by MaimoonarSeptember 3, 2022472 කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නැතැයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන්... Read more
Local NewsNews 60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…MaimoonarSeptember 2, 2022 by MaimoonarSeptember 2, 2022488 රටේ දරුවන්ගේ අනාගතය ගැන සිතා වයස අවුරුදු 60 ඉක්මවූ දේශපාලඥයන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක... Read more
Local NewsNews අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…MaimoonarSeptember 2, 2022 by MaimoonarSeptember 2, 2022484 අයවැය හිගය පියවීම සඳහා සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති. ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවති මාධ්‍ය... Read more
Local NewsNews වෙලදපලේ බිත්තර අතුරුදහන්…MaimoonarAugust 23, 2022 by MaimoonarAugust 23, 2022704 වෙළඳපොල තුළ බිත්තර විශාල හිඟයක් ඇතිවී තිබේ. සිල්ලර වෙළඳුන් සඳහන් කරන්නේ බිත්තර සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම මේ වන විට ඉතාම අඩු කර ඇති බවයි. පාලන... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…MaimoonarAugust 23, 2022 by MaimoonarAugust 23, 20221 ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් විනාශ කර දමමින් ඇති බවට ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සඳහන් කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව... Read more
Local NewsNews සතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්MaimoonarAugust 23, 2022 by MaimoonarAugust 23, 20222 ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධණ ලීටර 30ක් අවශ්‍ය බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි. එහි සභාපතිවරයා සඳහන්... Read more