ලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනාMaimoonarAugust 1, 2023 by MaimoonarAugust 1, 20230 කංසා වගාව ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ශ්‍රී... Read more
Local NewsNews උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතියMaimoonarJuly 31, 2023 by MaimoonarJuly 31, 20230 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමේ උත්සවයේ දී ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු... Read more
Local NewsNews කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..MaimoonarJuly 31, 2023 by MaimoonarJuly 31, 20230 විදේශ රටවලින් කුකුළු මස් ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇත. මෙරට ඉහල ගොස් ඇති කුකුළු මස් මිල පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ. වෙළෙඳ... Read more
Local NewsNews හොද වැඩ කරන අයට රජයෙන් තෑගි..MaimoonarJuly 31, 2023 by MaimoonarJuly 31, 20230 පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින් ඔවුනට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම අද (31) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්... Read more
Local NewsNews කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20231 කෑගල්ල රෝහලේදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇති වූ 57 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම පුද්ගලයා පසුගිය 10 වැනිදා රෝහල් ගතකර... Read more
Local NewsNews ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට පත්ව තිබෙන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරයි. පිටි... Read more
Local NewsNews මිය ගිය පුතුගේ උපාධි සහතිකය ගන්න වේදිකාවට ආ මව සභාවම හඩවයි…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (20) දින පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී උපාධි සහතිකය ලබාගැනීමට පැමිණි මවකගේ හඩාවැටීම හේතුවෙන් සභාවේ සියල්ලන්ම හැඟීම්බර වූ සිදුවීමක් සිදුවිය. යාපනය විශ්වවිද්‍යාලයේ එවකට වව්නියාව මණ්ඩපයේ... Read more
Local NewsNews ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…MaimoonarJuly 20, 2023 by MaimoonarJuly 20, 20230 අද දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ටෙලිකොම් ආයතන විකිනීමේ කටයුතු... Read more
Local NewsNews සුවසැරිය පවත්වාගෙන යන්න TATAගෙන් ආධාර ඉල්ලයි…MaimoonarJuly 19, 2023 by MaimoonarJuly 19, 20231 සුවසැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යෑම සඳහා ටටා ආයතනයේ සභාපතිවරයාගෙන් සහාය ඉල්ලා සිටි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. රාජගිරියේ... Read more
Local NewsNews ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…MaimoonarJuly 19, 2023 by MaimoonarJuly 19, 20231 තමනට රුපියල් 33,000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් අද දිනයේ වැඩවර්ජනයක් සිදු කරන ලදී. තුන්දහසක පමණක් පමණ පිරිසක් එක් වී ඇති මෙම... Read more