32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…

පෙම්වතිය අමනාප වූයේ යැයි කෝපයෙන් ඇයගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ඇලවූ බවට චෝදනා එල්ල වූ ඇයගේ හිටපු පෙම්වතෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී එම තරුණියගේ නිරුවත් ඡායාරූප ඇතුළත් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එම තරුණිය විසින් දැනට වසර එකහමාරකට පමණ පෙර ඔහු සමඟ පවත්වන ලද පෙම් සබඳතාවක දී අදාළ ඡායාරූප ලබාගෙන ඇති බවද පොලිසිය කියයි.

Related posts

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Maimoonar

ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..

Maimoonar

වගා වන්දි උපරිම වී වගාවට අක්කර 5කටයි.. අනෙක් බෝගවලට අක්කර දෙක හමාරටයි..

Maimoonar