Local NewsNews වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…MaimoonarNovember 13, 2023 by MaimoonarNovember 13, 20230 මෝටර් රථයක් ලියාපදිංචි කිරීමකදී හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක එහි හිමිකරු විසින් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා... Read more
Local NewsNews විදුලි බිල වැඩි කළේ බොරුවට…MaimoonarNovember 11, 2023 by MaimoonarNovember 11, 20230 වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලිය බිල වැඩි කළේ බොරුවට විදුලිය බිල හදිසියේ ඉහළට එසවිය යුතුබවට තීරණය වීම ආරම්භ... Read more
Local NewsNews ලංකාවේ දිගම සෙල්ලිපිය කදු මුදුනෙන් හමුවෙයි…MaimoonarNovember 10, 2023 by MaimoonarNovember 10, 20230 දිඹුලාගල කදු මුදුනින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් විශාල ප්‍රමාණයෙ සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරකට අනුව සොයා බැලීමේදී එය හමු... Read more
Local NewsNews විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..MaimoonarNovember 10, 2023 by MaimoonarNovember 10, 20230 2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදෙනු... Read more
Local NewsNews Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…MaimoonarNovember 9, 2023 by MaimoonarNovember 9, 20230 බම්බලපිටිය Unity Plaza සුපිරි වෙළෙඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය කෙරේ. මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන වැඩපිළිවෙළ යටතේයි. ප්‍රතිසංවර්ධන... Read more
Local NewsNews දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..MaimoonarOctober 11, 2023 by MaimoonarOctober 11, 20230 ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. එනිසා දීර්ඝ... Read more
Local NewsNews අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…MaimoonarOctober 11, 2023 by MaimoonarOctober 11, 20230 පෙම්වතිය අමනාප වූයේ යැයි කෝපයෙන් ඇයගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ඇලවූ බවට චෝදනා එල්ල වූ ඇයගේ හිටපු පෙම්වතෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට... Read more
Local NewsNews CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…MaimoonarOctober 10, 2023 by MaimoonarOctober 10, 20230 සී ඩී වික්‍රමසිංහ මහතාගේ පොලිස්පති ධුරයේ දෙවන සේවා දිගුවද ඊයේ දිනයෙන් අවසන් වී තිබේ. ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයකු නොමැතිවීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව ගැටලු... Read more
Local NewsNews ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිමයෙන්..MaimoonarOctober 3, 2023 by MaimoonarOctober 3, 20230 කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව... Read more
Local NewsNews කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..MaimoonarOctober 3, 2023 by MaimoonarOctober 3, 20230 සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය නුවරඑළිය සඳතැන්න... Read more