30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

සෑම හැදුනුම්පතකටම TIN අංකයක්..

ඉතිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබාගන්නා විටම සියළුම පුරවැසියන්ට බදු අංකයක්ද හිමිවනු ඇති බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පරිගණකගත කර බදු සම්බන්ධ ක්‍රියාවලිය වඩා ශක්තිමත් කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

වෙනිසියුලානු බොරතෙල් තොගයක් අමෙරිකාවට ලබාගැනීමේ ට්‍රම්ප්ගේ තීරණය සහ එහි අනාගත අභියෝග

Maimoonar

ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

Maimoonar

දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..

Maimoonar