International NewsNews ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20202 ලොව පුරා වාර්තාවන වාර්තාවන කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 34, 000 ඉක්මවා තිබේ. මේ වන විට වෛරසය ආසාධනය වු සංඛ්‍යාව විසිලක්ෂ 77,839ක් බව විදෙස් වාර්තා... Read more
International NewsNews රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..MaimoonarApril 15, 2020 by MaimoonarApril 15, 20200 රුසියාව තුළ ද කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යාම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීමට අවශ්‍ය වුවහොත් කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්... Read more
International NewsNews කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..MaimoonarApril 15, 2020 by MaimoonarApril 15, 20201 අද පැතිරෙන ආකාරයේ ගෝලීය වසංගතයක් 2020-2025 අතර ඇතිවන බව 2008 වසරේදී ඇමරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිලය 2008 වසරේදීම පුරෝකථනය තිබු බව මහාචාර්ය චන්න ජයසුමන... Read more
International NewsNews ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 2කට ළංවෙයිMaimoonarApril 15, 2020 by MaimoonarApril 15, 20200 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී තිබේ. මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව ලක්ෂ 97, 450ක් ලෙසයි. ඊයේ(14) දිනය තුළ... Read more
International NewsNews ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 18 ඉක්මවයිMaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 20200 ලොව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 18 ලක්ෂ 51,734 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මරණ එක් ලක්ෂ 14,179ක් සිදුව ඇති බව... Read more
International NewsNews දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයිMaimoonarApril 11, 2020 by MaimoonarApril 11, 20202 කොවිඩ් නයින්ටීන් වෙරසය හේතුවෙන් එක් දිනක් තුළ මරණ 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ පළමු රට බවට අමෙරිකාව පත්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ පසුගිය පැය... Read more
International NewsNews බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකටMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 කොවිඩ්-19 හේතුවෙන් රෝගී වී, දින කිහිපයක කාලයක් ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් එහි සාමාන්‍ය... Read more
International NewsNews ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20201 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දැක්වුණි. ඒ ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ... Read more
International NewsNews ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 16 ඉක්මවයි-අමෙරිකාවෙන් දිනකට ආසාදිතයින් 33256ක්MaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20205 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව දහසය ලක්ෂය ඉක්මවා තිබේ. අද උදෑසන වන විට පුද්ගලයින් 16 ලක්ෂ 2619 දෙනෙකු වෛරසයට ගොඳුරු වී සිටි අතර ඉන් 95,657... Read more
International NewsNews වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතටMaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 20200 කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා වූහාන් නගරය වසා දැමීමට ගත් තීරණය අද සිට අවලංගු වෙයි. එම නගරය වසා දමා ඇති නමුත්... Read more