International NewsNews ඊශ්‍රායලයට යළිත් නිරෝධායන සීමාවන් පනවයිMaimoonarSeptember 14, 2020 by MaimoonarSeptember 14, 20200 නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඊශ්‍රායලයට යළිත් වරක් නිරෝධායන රෙගුලාසි පැනවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 18 වැනිදා සිට ඉදිරි සති... Read more
International NewsNews කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්MaimoonarSeptember 12, 2020 by MaimoonarSeptember 12, 202078 ඉන්දියාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 1,202 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97,654 ක්. ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා... Read more
International NewsNews ශ්‍රී ලංකාවට සම්බාධක පනවන්න…. කැනඩා මන්ත්‍රී ගානට් ජීසස් එරට අගමැතිගෙන් ඉල්ලයිMaimoonarSeptember 12, 2020 by MaimoonarSeptember 12, 20207 ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස කැනඩා මන්ත්‍රී ගානට් ජීසස් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව දන්වමින්... Read more
International NewsNews මහා බාධක කොරල් පරය මියයයි!MaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 2020776 සඳේ සිට දැකිය හැකි පෘථිවියේ ජීවත්වූ එකම ජිවියා බවට සැලකූ සමස්ත බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි වපසරියක් අත්පත් කරගෙන සිටි මහා බාධක කොරල්පරය මිය ගොස්... Read more
International NewsNews සෞදි අරාබිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන ගත් තීරණයMaimoonarSeptember 8, 2020 by MaimoonarSeptember 8, 20200 සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබෙනවා. සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළඹ... Read more
International NewsNews ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදිMaimoonarSeptember 7, 2020 by MaimoonarSeptember 7, 20200 ජපානයට දැඩිව බලපෑම් එල්ල කළ හයිෂෙන් සුළි කුණාටුව මේවනවිට දකුණු කොරියාවට කඩා වදිමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ දකුණු කොරියාවේ බුසාන් වරාය නගරයට දකුණු දෙසින් හයිෂෙන්... Read more
International NewsNews අමෙරිකානු ආර්ථික අර්බුධය ට්‍රම්ප් නොසලකා හරින බවට චෝදනාMaimoonarSeptember 5, 2020 by MaimoonarSeptember 5, 20201,051 අමෙරිකාවේ සීඝ්‍ර නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් නොසලකා හරින බවට, අමෙරිකානු ජනාධිපතිවරණයේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන ඩිමොක්රටික් අපේක්ෂක... Read more
International NewsNews එම්.සී.සී. ගිවිසුමේ ඉරණම විසඳන්න තීරණාත්මක හමුවක්MaimoonarSeptember 5, 2020 by MaimoonarSeptember 5, 20200 ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කළ ආන්දෝලනාත්මක MCC හෙවත් සහශ්රක අභියෝගතා ගිවිසුමට මෙරට තුළ එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවේ එය තවදුරටත් පවත්වාගෙන යා යුතුද... Read more
International NewsNews රවිනාථ අමෙරිකාවට ක්ෂණිකා ප්‍රංශයටMaimoonarSeptember 5, 2020 by MaimoonarSeptember 5, 20200 අමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවෙන් නව තානාපතිවරයකු පත්කර තිබේ. ඒ හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාය. මෙයට පෙර ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස... Read more
International NewsNews ඕස්ටේ්රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටේMaimoonarSeptember 2, 2020 by MaimoonarSeptember 2, 20201 වසර 30 කට ආසන්න කාලයකට පසු පළමු වරට ඕස්ටේ්රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටී තිබෙනවා. ඒ, කොරෝනා වෛරසයෙන් දිගින් දිගටම එල්ල වූ ආර්ථික බිඳවැටීම හේතුවෙන්. ගතවූ... Read more