International NewsNews කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි – සංචාරකයන්ට පැනවූ බාධාත් ඉවත් කෙරේMaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 20202 කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩාල වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දේශ සීමා විවෘත කිරීම ප‍්‍රධාන වශයෙන් පිටිවහලක් වනු ඇති බවට යුරෝපා සංගමය එක`ගතාවයකට... Read more
International NewsNews COVID 19 ආසාදිතයින් තිදෙනෙක් ඊශානදිග චීනයෙන් වාර්තා වෙයිMaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 20201,041 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ නව රෝගීන් තිදෙනෙකු ඊශානදිග චීනයෙන් වාර්තා වී තිබේ. එරට ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කළේ චීනයේ, ජිලීං සහ ලියාඕනිං යන පළාත්... Read more
International NewsNews සමාජ ශාලා විවෘත කිරීමෙන් පසු දකුණු කොරියාවේ ආසාදිතයින්ගේ වර්ධනයක්MaimoonarMay 13, 2020 by MaimoonarMay 13, 20202 දකුණු කොරියාවේ සෝල් අගනුවර සමාජ ශාලා වෙත ගොස් තිබූ කොවිඩ් ආසාදිත තරුණයාගෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන මේ වන විට 102 දක්වා ඉහළ ගොස් ඇත.... Read more
International NewsNews සෞදි අරාබිය තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දමයිMaimoonarMay 12, 2020 by MaimoonarMay 12, 20203 තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත. කොවිඩ් වසංගතය නිසා ඛනිජ තෙල් මිල පහළ බැසීම හේතුවෙන් රටේ ආර්ථිකයට කඩා වැටීම... Read more
International NewsNews කොරෝනා මරණ වැඩිම යුරෝපීය රට බවට ඉතාලිය පත්වෙයිMaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20200 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට බවට ඉතාලිය පත්ව තිබේ. මේ දක්වා කාලය තුළ එරටින් පුද්ගල මරණ 30,201ක් වාර්තා වන බව විදෙස්... Read more
International NewsNews ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 2020776 කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව පුරා සෞඛ්‍ය සේවයකයින් අනූ දහසකට පමණ වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛරස ව්‍යාප්තියෙන් සිදුවූ ගෝලීය මරණ ගණන දෙලක්ෂ හැටතුන්දහස් එකසිය... Read more
International NewsNews ඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයිMaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20200 ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාර් අර්ඩ්න් මහත්මිය සහභාගී වී තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අද පැවති ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි... Read more
International NewsNews කොරෝනා මැද ඇවිලෙන යුද බියMaimoonarMay 4, 2020 by MaimoonarMay 4, 20200 වෛරස බිය මධ්‍යයේ යුද බිය ඇති කරමින් උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර (03) වෙඩි හුවමාරුවක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කොරියානු සෙබළුන්... Read more
හිටපු කොටි අට දහසකට කැනඩාවේ දේශපාලන රැකවරණයMaimoonarMay 3, 2020 by MaimoonarMay 3, 20200 හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට... Read more
International NewsNews ඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්MaimoonarMay 2, 2020 by MaimoonarMay 2, 20203 ඉක්වදෝරය සඳහා ඩොලර් මිලියන 643 ක් ආධාර මුදලක් ලබා දිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය හිමිය තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරස හේතුවෙන් මතුව ඇති ආර්ථික හා සමාජිය... Read more