ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්රස්ත ප්රහාරය(PHOTOS)
ඔස්ට්රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ත්රස්ත ප්රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්රහාරයට සම්බන්ධ ත්රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කර...