International NewsNews ලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්MaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 20200 ශ්‍රී ලංකාව පදනම් කර ගනිමින් චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර මත ගැටුමක් උද්ගතව තිබේ. මීට හේතුවී ඇත්තේ කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් දේශීය... Read more
International NewsNews ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානයMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20205 ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩලය අමතමින් සංවිධානයේ ඉහළම විශේෂඥයෙකු වන මයිකල් රයන් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි.... Read more
International NewsNews කොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වයMaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 20200 කොරෝනා වෛරසය ආසාදනය වී වොෂිංටන්හි වෝල්ටර් රීඞ් හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, සිය පාක්ෂිකයින් මවිතයට පත් කරමින් ඊයේ රෝහලෙන් පිටතට පැමිණ... Read more
International NewsNews අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුවMaimoonarSeptember 25, 2020 by MaimoonarSeptember 25, 20200 එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ කාලය තුළ සුපුරුදු පරිදි විධිමත් හා සාමකාමී ලෙස බල හුවමාරුවක් සිදුවනු ඇතැයි සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මිච් මැක් – කොනල්... Read more
International NewsNews දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට චෝදනාවක්MaimoonarSeptember 24, 2020 by MaimoonarSeptember 24, 20201,025 දකුණු කොරියාවේ ධීවර නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවට, දකුණු කොරියාව විසින් උතුරු කොරියාවට චෝදනා කරනවා. ධීවර යාත‍්‍රාවකින් මුහුදේ යාත‍්‍රා... Read more
International NewsNews ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්MaimoonarSeptember 21, 2020 by MaimoonarSeptember 21, 20200 චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණයට අමෙරිකානු අධිකරණයත් සිය විරෝධය පළ... Read more
International NewsNews බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක් – ස්පාඤ්ඤ අගනුවර ලොක්ඩවුන්MaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20201 බි‍්‍රතාන්‍ය තුල කොරෝනා දෙවන රැල්ලක අවදානමක් මතුව තිබෙනවා. එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ යුරෝපයේ පවතින තත්ත්වය අනුව බි‍්‍රතාන්‍යයටද දෙවනි රැල්ලකින් අත්මිදීමට නොහැකි වනු ඇති බවයි.... Read more
International NewsNews ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයිMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20200 චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ හෙට සිට මෙම තහනම... Read more
International NewsNews යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයිMaimoonarSeptember 18, 2020 by MaimoonarSeptember 18, 202017 යුරෝපය තුල යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් එය ඉතා භයංකර තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර... Read more
International NewsNews අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටු 05ක්MaimoonarSeptember 15, 2020 by MaimoonarSeptember 15, 20201 අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක් හටගෙන තිබෙනවා. මෙලෙස එකවර සක‍්‍රීය නිවර්තන සුළි කුණාටු 05 ක් අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇත්තේ ලොව දෙවන වරටයි.... Read more