International NewsNews දේශපාලන අර්බුදය මැද චීන දූත පිරිසක් නේපාලයේ හදිසි සංචාරයකMaimoonarDecember 31, 2020January 8, 2021 by MaimoonarDecember 31, 2020January 8, 20213 නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ හටගෙන ඇති බෙදීමත් සමග මතුව ඇති දේශපාලනය අර්බුදය මධ්යයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ උප අමාත්යවරයෙකු වන ජියූ ගියුෂු ප්රමුඛ ඉහළ පෙලේ... Read more
International NewsNews යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයිMaimoonarDecember 29, 2020 by MaimoonarDecember 29, 20203 යුරෝපා සංගමයේ සියලු රටවල් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයි. යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර... Read more
International NewsNews පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්MaimoonarDecember 23, 2020 by MaimoonarDecember 23, 20201 ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පසුගිය සතියේදී සෑම තත්පර 33 කටම වරක් COVID-19 හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව දෙසැම්බර් 13දා සිට දෙසැම්බරි 20දා... Read more
International NewsNews කොවිඩ් 19 එන්නත් වල ඌරු තෙල් අඩංගු ජෙලටින්?MaimoonarDecember 21, 2020 by MaimoonarDecember 21, 20201 කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා ශරීරගත කරන එන්නත්වල ඌරු තෙල් අඩංගු ජෙලටින් ඇතැයි යන සැකයක් මුස්ලිම් ප්රජාවන් අතර සහ නිර්මාංශික ප්රජාවන් අතර ඇතැයි මේ දිනවල... Read more
International NewsNews ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේMaimoonarDecember 20, 2020 by MaimoonarDecember 20, 20200 ඕස්ට්රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්රාන්තය වන සිඩ්නි ප්රදේශය නැවතත් අගුළු දැමීමට බලධාරීන් ක්රියාකර තිබේ. දෙසැම්බර් 23 වැනිදා මධ්යම රාත්රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්රේලියානු බලධාරීහු අද... Read more
කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්ය අංශයන්ට.MaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20206 සිය රට විසින් නිපදවනු ලැබු කොවිඞ් -19 එන්නත එරට වැසියන් වෙත එන්නත් කිරීමේ වැඩසටහනක් රුසියාව මේ වන විට ආරම්භ කරමින් තිබෙන බව වාර්තා වනවා. ඒ... Read more
Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.MaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20200 -75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු ඇමරිකාවේ Pfizer සහ Moderna එන්නත් ලොව පුරා විකිණීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටින තත්වයක් තුළ එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ඔක්ස්ෆර්ඞ් එන්නත... Read more
International NewsNews Pfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?MaimoonarDecember 4, 2020 by MaimoonarDecember 4, 2020582 ඇමරිකාවේ ඖෂධ ව්යාපාරයේ පතාකයෙකු වන Pfizer සමාගමේ එන්නත් මිළදී ගැනීමට එක්සත් රාජධානිය තීරණය කළ ද එම සමාගමේ ප්රධාන විධායක නිළධාරී Albert Bourla ගෙන් කරන ලද... Read more
International NewsNews කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?MaimoonarDecember 4, 2020 by MaimoonarDecember 4, 20200 මැලේසියාවේ පොලිස්පති අබ්දුල් හමීඩ් බදෝඩිට වෙඩි තබන බවට තර්ජනය කරමින්; තමා එල්ටීටීඊ සංවිධානයේ නව අණදෙන නිලධාරියා යැයි පවසන පුද්ගලයා සොයා මැලේසියාවේ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර... Read more
International NewsNews කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්යාප්තයිMaimoonarDecember 2, 2020 by MaimoonarDecember 2, 20200 ජපානයෙන් වාර්තා වන කුරුලු උණ වෛරස තත්ත්වය, මේ වනවිට එරට පළාත් හතරක් වෙත ව්යාප්ත වී ඇතැයි කෘෂිකර්ම අමාත්යාංශය පවසයි. මේ වනවිට එරට කුකුළු ගොවිපොළ පුරා... Read more