International NewsNews ට්රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයිMaimoonarJanuary 14, 2021 by MaimoonarJanuary 14, 20210 යූ ටියුබ් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගේ යූ ටියුබ් චැනලය අවහිර කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 7 ක කාලය තුළ දී වත්මන් අමෙරිකානු... Read more
International NewsNews එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී්ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්MaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 202114 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි්රකට් තරගාවලියට එක්වන ශී්ර ලංකා සංචිතයට නම්කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කී්රඩකයින් 22 දෙනෙකුගෙන් යුත්... Read more
International NewsNews ඉන්දියාවේ චීන ආයෝජන පහලටMaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 20210 ඉන්දියාවේ චීන සෘජු විදේශ ආයෝජන පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. 2017 වර්ෂයේ ඩොලර් බිලියන දශම තුනයි පහක් වූ එය 2019 වර්ෂය වන... Read more
International NewsNews බ්රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්රභේදයක් සොයා ගැනේMaimoonarJanuary 11, 2021 by MaimoonarJanuary 11, 20214 බ්රසීලයේ, ඇමේසන් සිට පැමිණි සංචාරකයින් සිව්දෙනෙකුගෙන් නව කොරෝනා වෛරස් ප්රභේදයක් සොයා ගෙන ඇති බව ජපාන සෞඛ්ය අමාත්යාංශය නිවේදනය කර සිටිනවා. ජපානයේ සෞඛ්ය අමාත්යංශය සඳහන් කලේ... Read more
International NewsNews ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්MaimoonarJanuary 9, 2021 by MaimoonarJanuary 9, 20217 ජනවාරි මස 15 වනදායින් පසු ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි ඉහළ අනතුරක් පවතින බව වාර්තා වේ. එරට දේශපාලඥයන් සහ ජාත්යන්තර ආරක්ෂක විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්ය... Read more
International NewsNews පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..MaimoonarJanuary 9, 2021 by MaimoonarJanuary 9, 20216 ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව... Read more
International NewsNews ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20210 ඇෆ්ගනිස්තානය පුරා හදිසියේ මතුව ඇති අභිරහස් ඝාතන රැල්ලක් පිලිබදව එරට ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ මාධ්ය වාර්තාවල දැක්වෙන්නේ වෛද්යවරුන් ,ජනමාධ්යවේදීන් , මානව... Read more
International NewsNews ඩොනල්ඩ් ට්රම්ප් ගේ සමාජ මාධ්ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජාMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 2021515 අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර උද්ගතවී ඇති අර්බුධකාරී වාතාවරණය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් භාවිත කරන ප්රධාන සමාජ මාධ්ය ජාල දෙකක් ඔහුගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ... Read more
International NewsNews පකිස්තානයේ ප්රංශ තානාපතිවරයා නෙරපන්නැයි අඛණ්ඩව බලපෑම්MaimoonarJanuary 6, 2021 by MaimoonarJanuary 6, 20210 ප්රංශ තානාපතිවරයා පෙබරවාරි මස 17 වනදා වන විට අනිවාර්යයෙන්ම නෙරපාහැරිය යුතු බවට පකිස්තානයේ ක්රියාත්මක ප්රබල ආගමික සංවිධානයක් වන තරෙක් ඊ ලබායික් හෙවත් ටීඑල්පී සංවිධානය එරට... Read more
International NewsNews ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයිMaimoonarJanuary 4, 2021 by MaimoonarJanuary 4, 20210 කොවිඩ් ප්රතිශක්තිකරණ එන්නත් දෙකකට අද ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය. ඒ ඔක්ස්ෆර්ඩ් සරසවිය ,ඇස්ට්රාසෙන්සා සමාගම සමග එක්ව පූනේහි සීරම් ඉන්ඩස්ට්රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ්... Read more