BusinessBusiness NewsNews සඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයිMaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20200 කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොළඹ කොටස්... Read more
BusinessBusiness NewsNews රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළටMaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20202 ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම්... Read more
BusinessBusiness NewsNews ඩොලරය රු200 ට ළං වෙයිMaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 2020491 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන්... Read more
BusinessBusiness NewsNews ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වෙයි..MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20201 2020 වසරේ මුල් කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කරනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා සදහන් කරයි. කොරෝනා... Read more
BusinessBusiness NewsNews බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයිMaimoonarMarch 25, 2020 by MaimoonarMarch 25, 20200 අවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. මෙය වෙළඳාම සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා... Read more
BusinessBusiness NewsNews කොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේMaimoonarFebruary 28, 2020 by MaimoonarFebruary 28, 20201 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපල අද දිනයේදී පහත වැටී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනය, ජපානය, දකුණු කොරියාව හා හොංකොං... Read more
BusinessBusiness NewsNews Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…MaimoonarFebruary 27, 2020 by MaimoonarFebruary 27, 20201 සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් හා අපචාර වැළැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙලක් සැකසේ. ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශව සමග ඒකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි කාර්මික... Read more
BusinessBusiness NewsNews ළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්MaimoonarFebruary 14, 2020 by MaimoonarFebruary 14, 2020460 ළූණු මිල නැවත වරක් ඉහළ යමින් තිබෙනවා. සැපයුම අඩුවී තිබීම නිසා ළූණු මිල මෙලෙස ඉහළ යන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී පෙනී... Read more
BusinessBusiness NewsNews අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතියMaimoonarFebruary 13, 2020 by MaimoonarFebruary 13, 20203 සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත්... Read more
BusinessBusiness NewsNews චීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කරයිMaimoonarFebruary 5, 2020 by MaimoonarFebruary 5, 20203 නව කොරෝනා වෛරසය වයප්තවිමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට... Read more