BusinessBusiness NewsNews කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 2022463 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි. ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු... Read more
BusinessBusiness NewsNews සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපතිMaimoonarMay 25, 2022 by MaimoonarMay 25, 20226 අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. දැනට ඇති විදේශ... Read more
BusinessBusiness NewsNews සල්ලි අච්චු ගහන්න වෙනවා.. නැතොත් රජයේ සේවක පඩි ගෙවන්න බෑ…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 202220 මුද්‍රණය කරන ලද රුපියල් ට්‍රිලියන තුනක මුදලක් අවසන් වී ඇති බවත් දැනට රජය සතුව ඇත්තේ රුපියල් බිලියන 100ක මුදලක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා... Read more
BusinessBusiness NewsNews ඩොලරය පහල ගියේ රනිල් ආ නිසා නොවේ.. මෙන්න ඇත්ත…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 20222 එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් 13 දිනයේ දී වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව... Read more
BusinessBusiness NewsNews රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..MaimoonarMay 13, 2022 by MaimoonarMay 13, 2022469 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල්... Read more
BusinessBusiness NewsNews ඩොලරයක් 375යි..MaimoonarMay 5, 2022 by MaimoonarMay 5, 20220 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල්... Read more
BusinessBusiness NewsNews ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..MaimoonarMay 5, 2022 by MaimoonarMay 5, 20221 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ. බස්, ලොරි සහ වාණිජමය රථ සඳහා එම සීමාවන් අදාළ නොවන... Read more
BusinessBusiness NewsNews ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..MaimoonarMay 4, 2022 by MaimoonarMay 4, 20221 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 370ක් හා ගැණුම් මිල රුපියල්... Read more
BusinessBusiness NewsNews ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..MaimoonarMay 4, 2022 by MaimoonarMay 4, 20221 ‘අද වන විට මෙරට ඇත්ත විදේශ සංචිතය බිංදුවයි’ යයි මුදල් ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ප්‍රකාශ කිරීමට සිදුවූයේ... Read more
BusinessBusiness NewsNews ඩොලරය 360යි.. කළු කඩේ 450යි..MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 20221 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් හා ගැණුම් මිල රුපියල්... Read more