ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි්රතාන්ය දෙවැනි තැන ගනී..
මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්යාව ඊයේ දිනයේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය. ඊයේ දිනය තුළ පමණක් එරට සිදුවූ මරණ සංඛ්යාව 2407කි. අනුව එරට...