නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..
නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. නාවික හමුදාවේ මාධ්ය ප්රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු...