NewsSportsSports News කොදෙව් ක්රිකට් කණ්ඩායම එංගලන්තයටMaimoonarJune 10, 2020 by MaimoonarJune 10, 202010 කොවිඩ් නයින්ටීන් ව්යාප්තියෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්යන්තර ක්රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(09) එංගලන්තයට ළඟා වීමට නියමිතව තිබේ. ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන්... Read more
International NewsNews ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?MaimoonarJune 10, 2020 by MaimoonarJune 10, 2020617 ජූලි මාසය අවසන් වනවිට ඉන්දියාවේ දිල්ලි අගනුවර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්යාව ලක්ෂ 5 ක්දක්වා ඉහල යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි. එසේ වුවහොත් දිල්ලිනගරයේ රෝහල්වල... Read more
BusinessBusiness NewsNews සල්ලි අච්චු ගැසුවාද? – මහ බැංකුවේ පිළිතුර මෙන්නMaimoonarJune 10, 2020 by MaimoonarJune 10, 20200 මහ බැංකුව පසුගිය කාලය තුළ විශාල මුදල් ප්රමාණයක් මුද්රණය කළාද? උද්ධමනය ඉහළ යාමට, ගෙවුම් ශේෂ හිඟය වැඩිවීමට මෙන්ම සාර්ව ආර්ථික අස්ථාවර බවක් ඇති වීමට මෙය... Read more
EntertainmentEntertainment NewsNews පළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණMaimoonarJune 10, 2020 by MaimoonarJune 10, 2020881 ඈට තියෙන්නේ ගීතවත් ආදරණීය හඬක්. දශක ගණනාවක් තිස්සේ මේ ආදරණීය හඬින් ඈ අප නලවනවා. ඈ මේ ක්ෂේත්රයට පැමිණියේ ඉතාම ලාබාල අවදියකදි. ළමා සාරියකින් සැරසුණු ඈ... Read more
International NewsNews ඩ්රෝන ප්රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවමMaimoonarJune 9, 2020 by MaimoonarJune 9, 20206 ඉරාන හමුදා ප්රධානි ජෙනරාල් කාසීම් සුලේයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් ඉරාන ජාතිකයෙකුට මරණ දඬුවම නියමව තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ්... Read more
NewsSportsSports News එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්MaimoonarJune 9, 2020 by MaimoonarJune 9, 20201 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ ඔහුගේ... Read more
EntertainmentEntertainment NewsNews සාරංගයි ඩිනක්ෂියි මොකක්ද මේ ආරවුලMaimoonarJune 9, 2020 by MaimoonarJune 9, 20201,020 ඔය තරම් දරුණු විදිහට තාම රණ්ඩු වෙන්නේ නැහැ. නමුත් සමහර දේවල් ගැන අපි වාද කරගන්නවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකදි වඩා වැදගත් වෙන්නේ තමන්ගේ අදහස්... Read more
ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..MaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 20201 කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්රතික්ෂේප කරමින් ශ්රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්රී ලංකාවට එයි දැයි සැක... Read more
Local NewsNews ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයිMaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 20204 කොවිඩ් -19 වසංගතය සඳහා එන්තක් සෙවීම සඳහා බ්රිතාන්ය සහ ශ්රී ලංකාව එක්ව කටයුතු කරන බව ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටිනවා. විවිධ... Read more
NewsPolitical පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..MaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 20201 එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා ඉල්ලා සිටී. උතුරේ ක්රියාත්මක වන ‘ඩෑන්... Read more