මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමග ඩීල් දැමූ පොලීසියේ 12ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි පොලිස් මත්ද්රව්ය කාර්යංශයේ නිලධාරීන් 12 දෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත...