October 31, 2026
NewsPolitical

සජිත් අගමැති බව කියයි.. ‘ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි..

සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්‍ර බෙදාහරිමින් තිබේ.

ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා සහභාගී වන ලෙස ඉල්ලමින් ප‍්‍රාදේශීය මට්ටමේ සංවිධායකයන් විසින් මෙන්ම ආරාධනාවක් කර සකස් කර ඇත.

‘අපගේ රජයේ ගරු අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා’ ලෙස ආරාධනා පත‍්‍රවල සදහන්ව ඇත.

රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා භාවිතා කරන ලද ලබන්නේ ද එදින රැස්වීමට සහභාගි වන නාමලේඛනය පමණක් යැයි ද ආරාධනා පත්‍රවල දැක්වෙයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

Maimoonar

20 අලුතින් ගැසට් වෙයි

Maimoonar

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

Maimoonar

134 comments

Comments are closed.