NewsPolitical 13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක්MaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20201,110 පළාත් සභා පිහිටුවීමට නීතිමය පදනම සැපයූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි... Read more
NewsPolitical රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්MaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20201 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයේ නායක රනිල්... Read more
Local NewsNews ඩෝසර් නිසා බිබිලේත් උණුසුම් – ජනතා විරෝධය හමුවේ හකුළාගෙන යයිMaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20200 ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බව පවසමින් බිබිල දෙහිගම ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වූ පෞද්ගලික ආයතනයක පිරිසකට එල්ල වූ ජනතා විරෝධය හමුවේ අද (29) පෙරවරුවේ ආපසු හැරී යාමට... Read more
Local NewsNews මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයිMaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20201 මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප්‍රදේශවලට ඊයේ (29) රාත්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඊයේ රාතී‍්‍ර 08.30 ට... Read more
Local NewsNews 2020 අපොස(සා.පෙළ ) විභාගය 2021 ජනවාරි 18 ඇරඹේ.MaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 202022 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යය පෙළ ) විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට ජනවාරි මස 27 වන දා දක්වා කාලය තුළ... Read more
Local NewsNews අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයිMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 202051 ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත... Read more
BusinessBusiness NewsNews IPL තරගාවලිය යළි අවධානමකMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 2020491 මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සදහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී... Read more
NewsPolitical එජාපයේ නායකත්වය භාරගැනීමට සූදානම් – රුවන් විජේවර්ධනගෙන් ප්‍රකාශයක්MaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 2020772 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ අද පැවති... Read more
NewsPolitical පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයිMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 20200 පළාත් සභා රටට අනවශ්‍ය බවට ප්‍රබල හඬක් නැගූ පළාත් සභා විෂය භාර රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා වන ගෝපාල් භාග්ලේ... Read more
BusinessBusiness NewsNews ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම අරමුදලට රුපියල් මිලියන 92ක මුදල් පරිත්‍යාගයක්MaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 20204 ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි ඊට අදාළ චෙක්පත ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.... Read more