Local NewsNews මේ බස් රථවල ගමන් කළා නම් ‘වහාම’ PCR පරීක්ෂණයක් කර ගන්නMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20200 යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පී. කේතීස්වරන්... Read more
NewsPolitical තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයිMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20200 පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දී තිබේ. දිවුරුම්දීම අද... Read more
Local NewsNews බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලටMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20202 මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව... Read more
Local NewsNews ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 202018 ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු ” GENEXPERT ” නම්වූ PCR යන්ත්‍ර 36 ක් කොවිඩ්-19 මර්ධන වැඩසටහනට අවශ්‍ය PCR පරීක්ෂණ සඳහා යොදා නොගන්නා බව රජයේ වෛද්‍ය... Read more
Local NewsNews කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්MaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 202062 කොරෝනා වෛරසය මේවනවිට සමාජගත වී ඇති බැවින් එය තවදුරටත් පැතිරයාමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ හේතුවෙන් සියලූ පුරවැසියන්, සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු... Read more
Local NewsNews ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පිළිබඳ විශේෂ තීරණය අදMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20200 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්... Read more
Local NewsNews වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20200 වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින්... Read more
Local NewsNews බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනාMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20206 මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු... Read more
International NewsNews ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානයMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20205 ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩලය අමතමින් සංවිධානයේ ඉහළම විශේෂඥයෙකු වන මයිකල් රයන් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි.... Read more
Local NewsNews බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළටMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20200 මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 13 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. ඒ අනුව එම ඇගළුම් කම්හල... Read more