Local NewsNews O/L විභාගය කල් යයිMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 2020830 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය. ඒ මහතා මේ බව... Read more
NewsPolitical ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්MaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20203 අද ජාත්‍යන්තර ඒඩ්ස් දිනයයි. අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ස මහතා විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය පහතින් වර්තමානයේ... Read more
International NewsNews Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයිMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20200 කොරෝනා වෛරසයට අදාළ එන්නත් උෂ්ණත්වය සෘණ අගයක් පවතින අධිශීතකරණවල තැන්පත් කළ යුතු බවට නිර්දේශවී ඇති පසුබිමක ඉදිරියේදී Covid19 එන්නත් ප්‍රවාහනය කිරීමට සුදුසු ලෙස ශීතකරණ සහිත උපාංග... Read more
Local NewsNews ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20204 මුදල්, දේපොළ කොල්ලකෑමේ සහ පුද්ගලයෙක් පැහැරගන යම් අපරාධ සිදු කළ බවට සැකපිට සේවයේ නිරත පොලිස් නිලධාරියකු සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු ඇතුළු තිදෙනක්... Read more
Local NewsNews ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්MaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20200 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතී. කාලගුණ විද්‍යා... Read more
Local NewsNews අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍යMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20201,167 අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියම කර තිබු දිනවල පැවැත්වෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද (01) හෝ හෙට (02) ප්‍රකාශ කරන බව අධ්‍යාපන... Read more
NewsPolitical සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..MaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20205 වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග හා කොවිඩ්... Read more
Local NewsNews මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප්‍රධානියෙක්MaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20200 මහර බන්ධනාගාරය යුද පිටියක් බවට පත්කරමින් පෙරේදා (29 වැනිදා) එහි ඇති වූ කැරලිකාරී තත්ත්වයට ප්‍රබල හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප්‍රධානියකු දින කිහිපයක සිට... Read more
BusinessBusiness NewsNews විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයිMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20201 රජය විසින් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (CRT) අවලංගු කිරීමත් සමග ජපානය මගින් ‘මහ කොළඹ විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ’ දෙවැනි අදියර... Read more
NewsPolitical ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්MaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20200 ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊයේ (30) දිනයේදී කැබිනට් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව සවස 6ට ආරම්භ... Read more