Local NewsNews පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටුMaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20214 බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන... Read more
NewsPolitical ජනපතිගෙන් රේගුවට රතු එළියක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20211 මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත... Read more
NewsSportsSports News කොරෝනා බාධක හමුවේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා තරු ආසියාවේ ප්‍රබලයන් අතරටMaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20211 මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ආසියානු කලාපයේ පළමු සිව්දෙදෙනා අතරට පැමිණීමට මෙරට කී‍්‍රඩිකාවන් තිදෙනෙකු සමත්ව තිබෙනවා. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද උපරිම දක්ෂතා දක්වමින් ආසියාවේ... Read more
International NewsNews ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20210 ඇෆ්ගනිස්තානය පුරා හදිසියේ මතුව ඇති අභිරහස් ඝාතන රැල්ලක් පිලිබදව එරට ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ වෛද්‍යවරුන් ,ජනමාධ්‍යවේදීන් , මානව... Read more
International NewsNews ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජාMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 2021515 අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර උද්ගතවී ඇති අර්බුධකාරී වාතාවරණය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල දෙකක් ඔහුගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ... Read more
NewsPolitical නැඟෙනහිර ජැටිය විදේශයකට විකුණන්නේ නෑ – අගමැතිMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20210 කොළඹ වරායේ නැඟෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට වත්මන් රජය කිසිදු තීරණයක් ගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ... Read more
BusinessBusiness NewsNews බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයිMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20216 කාබනික ගොවිතැන පිළිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක් වුව ද එය ප්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ හැකිද යන්න ඇතැමුන් නගන ප්‍රශ්නයක්. එම ප්‍රශ්නයට ධනාත්මක පිළිතුරක් ලබා දෙමින් සම්පූර්ණයෙන්ම... Read more
Local NewsNews ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමිMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 202160 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ බෝර්න් අගේන් කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති. ජනාධිපතිවරයා... Read more
NewsPolitical විදෙස් ශ්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..MaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20211 විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී රජය විසින් නොමිලේ සිදු කරන නිරෝධායනය හෝ ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලෙස නාමල් රාජපක්ෂ රජය... Read more
Local NewsNews අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනාMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20210 බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී... Read more