Local NewsNews ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..MaimoonarJune 15, 2021 by MaimoonarJune 15, 20210 ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි පල වෙයි. විශේෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු... Read more
NewsPolitical රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩිMaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 20210 ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා... Read more
Local NewsNews තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..MaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 20210 අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ... Read more
Local NewsNews ‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…MaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 202119 භික්ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය. දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ... Read more
Local NewsNews රාජපක්ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමිMaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 202110 රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. අද වන විට ජනතා කෝපය දිනෙන්... Read more
NewsPolitical පොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප්‍රතිචාර දක්වයි..MaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 20210 ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින්... Read more
Local NewsNews 2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුරMaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 20212 වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන්... Read more
BusinessBusiness NewsNews GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..MaimoonarJune 13, 2021 by MaimoonarJune 13, 20210 ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල 300කින් ඉහලට…?MaimoonarJune 13, 2021 by MaimoonarJune 13, 2021468 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දැමීමේ ඉඩක් ඇති බවත් සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ගෑස් මිල ඉහල දැමිය යුතු බවට... Read more
Local NewsNews කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…MaimoonarJune 13, 2021 by MaimoonarJune 13, 20210 නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී... Read more