29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ වුවත් ආසාධිතයන් ඉහළ මට්ටමකින් වාර්තා වුවද එය තරමක් ස්ථාවර වී ඇතැයි සංගමය පෙන්වා දෙයි.

ඒ නිසා තවත් සති දෙකක් පමණ කාලයක් මෙම සීමාවන් ක්‍රියාත්මක කලහොත් දෛනික ආසාදිතයන් පහළ බසිනු ඇතැයි එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් සඳහන් කරයි.

එනිසා තවත් සති දෙකක් හෝ තුනක පමණ කාලයක් සංචරන සීමා ක්‍රියාත්මක වන්නේ නම් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව අදාළ ලිපියේ දැක්වෙයි.

Related posts

වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

Maimoonar

ඩයනා ගමගේ රටින් පලා යයි..?

Maimoonar

රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

Maimoonar