BusinessBusiness NewsNews තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..MaimoonarAugust 28, 2021 by MaimoonarAugust 28, 20213 රට වසා තැබීම ශ්‍රී ලංකාවටත් තවදුරටත් ඔරොත්තු නොදෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. මෙම රට වසා දැමීමේ... Read more
Local NewsNews ‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..MaimoonarAugust 28, 2021 by MaimoonarAugust 28, 20211 එන්නත් ලබා දෙන තැන මන්ත්‍රී සිටින්නේ ඇයි දැයි සඳහන් සටහනක් සමාජජාලයේ බෙදා හැරියා යැයි දඹුල්ල ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු තරුණෙයකුට පහර දී ඇති බව වාර්තා වේ. මෙම... Read more
Local NewsNews රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..MaimoonarAugust 28, 2021 by MaimoonarAugust 28, 20211 රජවාසලේ කුමාරයෙක් විසින් කුනුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් එම පුද්ගලයා රැකියාවද අතහැර... Read more
Local NewsNews බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..MaimoonarAugust 28, 2021 by MaimoonarAugust 28, 2021452 වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය... Read more
Local NewsNews කොළඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..MaimoonarAugust 27, 2021 by MaimoonarAugust 27, 20210 කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ආදාහනාගාර 75ක විශාල වශයෙන් කොරෝනා මරණ අදාහනය කරමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. එසේ... Read more
Local NewsNews ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..MaimoonarAugust 27, 2021 by MaimoonarAugust 27, 20211,181 වැල්ලවාය ප්‍රදේශයේ ටෙලි නාට්‍යයක් රූගත කරමින් සිටි කණ්ඩායමකට ආහාර පිසීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය... Read more
Local NewsNews ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..MaimoonarAugust 27, 2021 by MaimoonarAugust 27, 20212 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල වන දත්ත හදිසියේ අතුරුදහන් වීම පිටුපස පසුගිය රජයට සම්බන්ධ දේශපාලනඥක් සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු සිටින බවට බරපතල... Read more
Local NewsNews ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…MaimoonarAugust 27, 2021 by MaimoonarAugust 27, 20211 දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 6 වෙනි සදුදා අලුයම 4.00 දක්වා මෙම... Read more
BusinessBusiness NewsNews සීනි 220යි… පරිප්පු 240යි.. රටම හිගා කනවා.. මොල හතේ මුදල් ඇමති කෝ..MaimoonarAugust 27, 2021 by MaimoonarAugust 27, 2021727 ‘රුපියල් 65 ට රටට ගොඩබාපු සීනි කිලෝව අද රු. 220 ට විකුණනවා. රු. 84 ට තිබ්බ පරිප්පු අද, 240 යි. ඇමති කියනවා අසධාරණයි, හැබැයි කරන්න... Read more
EntertainmentEntertainment NewsNews ‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..MaimoonarAugust 27, 2021 by MaimoonarAugust 27, 2021624 මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප‍්‍රසිද්ද සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත. ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට... Read more