International NewsNews රුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපතිMaimoonarSeptember 17, 2022 by MaimoonarSeptember 17, 2022492 රුසියානු හමුදාව විසින් පසුගිය මාර්ත මාසයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදා ගත් බව යුක්‍රේන ජනාධිති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. රුසියා... Read more
Local NewsNews ගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..MaimoonarSeptember 17, 2022 by MaimoonarSeptember 17, 2022483 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල වශයෙන් වේලාවන් වෙන්කර ගනිමින් ඇතැයි වාර්තාවෙයි. හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින නිවසට... Read more
NewsPolitical ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…MaimoonarSeptember 17, 2022 by MaimoonarSeptember 17, 2022482 මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මුදල්ල ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇත. ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ... Read more
BusinessBusiness NewsNews දසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපතිMaimoonarSeptember 17, 2022 by MaimoonarSeptember 17, 2022481 ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම්... Read more
BusinessBusiness NewsNewsPolitical නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…MaimoonarSeptember 16, 2022 by MaimoonarSeptember 16, 2022466 නෙළුම් කුළුණ විවෘත වන අද දවසේ මහජනතාව ලෙස ඒ සම්බන්ධව සතුටක් දැනෙනවාද? යන ප්‍රශ්නය 43 සේනාංකය සියලුම ජනතාවගෙන් ප්‍රශ්න කර සිටි. ‘ජන දුක නිවීමට මේ... Read more
Local NewsNews රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..MaimoonarSeptember 16, 2022 by MaimoonarSeptember 16, 2022486 ඖෂධ හිඟයට අමතරව සමහර රෝහල්වල රෝගීන්ට, සෞඛ්‍ය කාර්යය සහායකයන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල ලබා ගැනීම විශාල ගැටලුවකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන්... Read more
BusinessBusiness NewsNews ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…MaimoonarSeptember 16, 2022 by MaimoonarSeptember 16, 2022726 ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති... Read more
Local NewsNews ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනාMaimoonarSeptember 16, 2022 by MaimoonarSeptember 16, 2022493 ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන්... Read more
NewsPolitical සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපතිMaimoonarSeptember 16, 2022 by MaimoonarSeptember 16, 2022496 ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යතාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල්... Read more
BusinessBusiness NewsNews පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…MaimoonarSeptember 4, 2022 by MaimoonarSeptember 4, 2022485 දැනට රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගයට විසඳුමක් ලබා නොදුනහොත් මාසයක් ඇතුළත හිරට තුළ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නැතිව යනු... Read more