Local NewsNews තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…MaimoonarSeptember 19, 2022 by MaimoonarSeptember 19, 2022689 අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක් සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය 16... Read more
Local NewsNews ඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..MaimoonarSeptember 19, 2022 by MaimoonarSeptember 19, 2022585 කොළඹ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලි චන්ග්’ මහත්මිය දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර මාර්ගය අසල සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත. ‘මොණරුන්... Read more
Local NewsNews සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…MaimoonarSeptember 19, 2022 by MaimoonarSeptember 19, 2022487 කාන්තා සනිපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොව කාන්තාවන්ගේ සනිපාරක්ෂක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවත් කාන්තා හා ලමාරක්ශක වැඩබලන කැබිනට් ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ඒවායේ මිල... Read more
NewsPolitical පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..MaimoonarSeptember 19, 2022 by MaimoonarSeptember 19, 2022480 මොන තත්වයන් උද්ගත වුවද 13 වන සංශෝධනය ජාතික ගැටලුවට විසදුමක් වශයෙන් දෙමළ ජනතාව පිළිනොගන්නා බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..MaimoonarSeptember 18, 2022 by MaimoonarSeptember 18, 20221,019 සමගි ජන බලවේගය පිරිසක්ද තමන් සමග සම්බන්ධ වෙයි වනු ඇති බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු බදුල්ලේ දී කියා... Read more
Local NewsNews ‘සාගතයේ අරගලය’ විරෝධතා…MaimoonarSeptember 18, 2022 by MaimoonarSeptember 18, 2022484 ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.... Read more
NewsPolitical රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..MaimoonarSeptember 18, 2022 by MaimoonarSeptember 18, 2022478 ගොවි ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් රජය ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අනුරාධපුරයේ දී අද පැවසීය . අනුරාධපුරයේ දෙදින සංචාරයක නිරතව... Read more
International NewsNews ජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…MaimoonarSeptember 18, 2022 by MaimoonarSeptember 18, 2022473 අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වා තිබේ. දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද ජනාධිපතිවරයා හෙට දිනයේ සහභාගී... Read more
NewsPolitical ආර්ථික අර්බුදය නිසා මට තෝරමාළු කෑල්ලක් කන්න විදිහක් නෑ..- ෆොන්සේකාMaimoonarSeptember 18, 2022 by MaimoonarSeptember 18, 2022489 පවතින ආර්ථික අර්බුදය මත තම නිවසට දැන් ගේන්නේ ලින්නා මාළු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. කලින් දිනකට එක වේලක් තම... Read more
NewsPolitical ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…MaimoonarSeptember 17, 2022 by MaimoonarSeptember 17, 2022489 භාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේය. පලමුව ඩුබායි බලා යන යානයකින් පිටත්ව ගිය ජනාධිපතිවරයා... Read more