Local NewsNews සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..MaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022591 සතොස ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය තෙක් කාලයේ දී ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48ක ඇති සහල් තොග පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට... Read more
Local NewsNews අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…MaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022468 ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ‍්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර, එය පවතින ආර්ථික... Read more
BusinessBusiness NewsNews වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපතිMaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022569 ‘වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට... Read more
Local NewsNews ආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022831 ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමට වෙනම බලාගාර ලංකාවේ නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය... Read more
Local NewsNews ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022699 අරගලය මතින් බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවවාදාත්මක අනතුරු ඇඟවීමක් සිදු කරන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති. මහනායක හිමිවරුන්ගේ සහ ආගමික නායකයින්ගේ... Read more
Local NewsNews සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022495 විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවකවද සිද්ධියක් යැයි සඳහන් වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ. පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට... Read more
Local NewsNews මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022484 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට තම ආණ්ඩුව යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එම පක්ෂ නායක සහ විපක්ෂ නායක... Read more
Local NewsNews ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022453 මෙරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නීති විරෝධී ලෙස සකස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා... Read more
Uncategorized දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…MaimoonarSeptember 19, 2022 by MaimoonarSeptember 19, 2022780 වව්නියාව ඕමන්ත විලක්කු වයිත්තකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රයේ ගැටීමෙන් මෙම... Read more
BusinessBusiness NewsNews අරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..MaimoonarSeptember 19, 2022 by MaimoonarSeptember 19, 2022482 වතුකරය තුල පවතින අනවසර මත් වතුර වෙළදාම් හේතුවෙන් වතු කම්කරු ජිවිත අවුලෙන් අවුලට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු... Read more