30.4 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

වාහන මිල වේගයෙන් පහල බසී…

මෙරට වෙළඳ පොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වෙලද පලේ වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල මෙසේ අඩු වෙමින් ඇති බව ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

Maimoonar

‘දිට්වා’ කුණාටුව: අවතැන් දරුවන්ට පොත්පත් දීමට නාමල් රාජපක්ෂගෙන් වැඩපිළිවෙළක්

Maimoonar

තවත් ආසාදිතයින් 15ක් සමඟ සමස්ත කොරෝනා රෝගීන් ගණන 435ක් දක්වා ඉහළට

Maimoonar