Local NewsNews

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ විට ඒ මහතා තිස් අට හැවිරිදි වියේ පසුවිය.

Related posts

ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

Maimoonar

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා ප්‍ර‍මිති සහතිකය සඳහා ආධාර ලබා ගැනීමට අවස්ථාවක්

Maimoonar

මාදැල් සඳහා ටැක්ටර් භාවිතයෙන් සාගර පද්ධතියට සහ කොරල්පරවලට දැවැන්ත හානියක්

Maimoonar