Business Business News News

කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක…

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,167.30ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 103.96 කින් පහල ගොස් ඒකක 4,827.21 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.5කි.

Related posts

නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාව

Shiran Viraj

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

Shiran Viraj