26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…

පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ලද ශ්‍රී ලංකා විවාහක රූ රැජින නාමය වහාම ඉවත් කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජන සංවිධානය තීරණය කර තිබේ.

ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධානයේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා විසින් ප්‍රසිද්ධ නිවේදනයක් මගින් මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව අද දින සිට පුෂ්පිකා ද සිල්වා මහත්මියට ශ්‍රී ලංකා විවාහක රූ රැුජින නාමයත් දේශීය හෝ විදේශීය වත් කිසි ලෙසකින් භාවිතා කිරීම වාරණය කර තිබේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා ඒ සදහා වූ අවසාන තරගයේදීද ගැටුම්කාරී තත්වයක් මැද එම කිරුල දිනා ගත්තාය.

මෑතකදී ඇමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමෙන් වී පරාජය වීමෙන් පසුව රෝසි සේනානායක හා චන්දිමාල් ජයසිංහ ආදී අයට චෝදනා කළේ ඔවුන් විසින් කරන ලද බලපෑම් මත තමන්ට හිමි වන්නට ගිය කිරුළ අහිමි කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව අධිකරණය හමුවේ නඩු දෙකක් ගොනු කර අපහාස වන්දා ඉල්ලා තිබේ.

Related posts

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Maimoonar

A/L කරන්න ලකුණු අඩු වුණත්,තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26ක්

Maimoonar

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Maimoonar

1 comment

Comments are closed.