Business Business News Local News News Political

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත.

මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අයවැවෙන් ජනතාවට සහන පැකේජයක් දෙන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියති.

Related posts

ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයි

Shiran Viraj

ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලති

Shiran Viraj

වී මිලට එකග නෑ.. ඒත් ස්තුතියි..- පුංචිරාල

Shiran Viraj

Leave a Comment