32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

තවත් කොරෝනා මරණ 94 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ යයි.

අද වාර්තා කර ඇත්තේ දිනක් ඇතුලත ඉහලම කොරෝනා මරණ ගණනයි.

Related posts

කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..

Maimoonar

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

Maimoonar

මට ආරක්‍ෂක ඇමතිකම දුන්නානම් ජනාධිපති හිරේ දමනවා..- ෆොන්සේකා

Maimoonar

1 comment

Comments are closed.