BusinessBusiness NewsNews

විදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්න

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසන්නේ මහජන මත විමසීම්ස මාලෝචනය කිරීමෙන් පසු මෙම වාර්තාව නිකුත් කරන බවයි.

ඔහු මේ ව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශව කරුවන්ගේ අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට අළුයම 05ට ලිහිල් කරයි

Maimoonar

මේ බස් රථවල ගමන් කළා නම් ‘වහාම’ PCR පරීක්ෂණයක් කර ගන්න

Maimoonar

එකා­ මෙන් රට­ත්, ජාති­යත් ආරක්ෂා කරමු -වස්ති

Maimoonar