NewsPolitical

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

අද ඇති වි තිබෙන සහල් හා ලුණු ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවට භාරගත නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුව පැමිණ තව ගත වී ඇත්තේ මාසයකට පමණ කාලයක් බව ද හෙතෙම කියා සිටී.

නමුත් ලබන අවුරුද්දේ ලුණු සහ සහල් ප්‍රශ්නයක් පැමිණියහොත් එම ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවෙන් ඇසීම සාධාරණ බවද ඔහු පවසයි.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය

Related posts

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

Maimoonar

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

Maimoonar

Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු

Maimoonar