27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

අද ඇති වි තිබෙන සහල් හා ලුණු ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවට භාරගත නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුව පැමිණ තව ගත වී ඇත්තේ මාසයකට පමණ කාලයක් බව ද හෙතෙම කියා සිටී.

නමුත් ලබන අවුරුද්දේ ලුණු සහ සහල් ප්‍රශ්නයක් පැමිණියහොත් එම ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවෙන් ඇසීම සාධාරණ බවද ඔහු පවසයි.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය

Related posts

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Maimoonar

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

Maimoonar

මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේ

Maimoonar