Local NewsNews

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

යාපනයේ ක්‍රියාත්මක ආවා කණ්ඩායමේ පසුපස සිටින්නේ යුද හමුදාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් සඳහන් කරයි.

ආවා කණ්ඩායම විසින් කිසියම් ප්‍රචණ්ඩකාර ක‍්‍රියාවක් සිදුකිරීමෙන් පසු පැන දුවන්නේ හමුදා කඳවුරක් තුළට යන බවද ඔහු චෝදනා කරයි.

මෙම තොරතුරු පුවත්පත් ඇතුළු මාධ්‍යයන් ගණනාවකම වාර්තා කර තිබූ බවද හෙතෙම කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

මාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න – වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලයි

Maimoonar

ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

Maimoonar

අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

Maimoonar