BusinessBusiness NewsNews

කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි.

ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ.

ඒ අනුව එහි නව මිළ රුපියල් 2585 ක් වෙයි.

ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 75කින් අඩුකර ඇති අතර එහි නව මිළ රුපියල් 1050 බව මිල්කෝ ආයතනය වැඩිදුරටත් පවසයි.

– 

Related posts

ඩොලර් නෑ.. චීනය-ඉන්දියාව-ඔස්ට්‍රේලියාව ආදී රටවල් ලංකාවට ආහාර සැපයීම සීමා කරයි.. ආහාර හිගයක් අතේ දුරින්..

Maimoonar

ඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයි

Maimoonar

විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..

Maimoonar