29.5 C
Colombo
August 20, 2026
NewsPolitical

අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකරයි.

තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බවත් ඉන් නිශ්චිත පුද්ගලයෙකු ඇමති ධුරය දරනු ඇති බවත් ඔහු පැවසුවේය.

බීබීසී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

මෙරට ඉතිහාසය ශක්තිමත්ම කැබිනට් මණ්ඩලය තම පාලනයක් යටතේ ස්ථාපිත කරන බවද පැවසූ ඒ මහතා විසින් අමාත්‍යංශයක් කිහිපයක් සඳහා යෝජනා කරන ලද පුද්ගලයන් මෙසේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අරුණ කරුණාතිලක
මුදල් අමාත්‍යාංශය – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ

මුල් පුවත මෙතනින්…

Related posts

රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

Maimoonar

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

Maimoonar

විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්

Maimoonar