Local NewsNews

වරාය ආසන්නයේ ගින්නක්..

කොළඹ වරාය ආසන්නයේ පිහිටි සේවක නිවස්නයක ගින්නක් හටගෙන ඇත.

ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයේ ගින්න පාලනය කර ඇත.

කොළඹ වරාය ආසන්න අධිවේගී මාර්ගයේ සේවකයන්ගේ සේවක නිවෙස්නයක මෙම ගින්න හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය කියයි.

Related posts

රුසියානු අගමැතිටත් කොරෝනා

Maimoonar

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Maimoonar

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Maimoonar