January 29, 2026
Local NewsNews

උනවටුන වෙරළ අසභ්‍ය දර්ශණ සමාජ ජාලවල ඉගිල්ලේ..

ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආශ්‍රිතව විවිධ අපචාර සිදුවන බව ජනතාව පවසයි.

ගාල්ලේ සිට බෙන්තොට දක්වා සහ ගාල්ලේ සිට අහංගම දක්වා වෙරළ තීරය ආශ්‍රිත ඇති වැටකෙයියා සහ ලදු කැළෑ තුල මෙම අපචාර සිදුවෙයි.

මෙම තත්වය වැඩි වශයෙන් උනවටුන කැළෑ වෙරළ (ජන්ගල් බීජ්) තුළ සිදුවෙයි.

විශේෂයෙන් වයස අවුරුදු 14 ත් 25 අතර තරුණ තරුණියන් අසබ්‍ය ලෙස එම ස්ථානයේ හැසිරෙයි.

පසුගිය එම ස්ථානයේ යම් කණ්ඩායමක් රහස් කැමරා හරහා එලෙස අසභ්‍ය ලෙස හැසිරෙන යුවලකගේ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

Maimoonar

යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

Maimoonar

ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..

Maimoonar