January 29, 2026
Local NewsNews

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් හික්කඩුව ප්‍රදේශයේ දී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සිටියදීය.

Related posts

“මළපහ” ඔස්සේ කොරෝනා පැතිරිය හැකියි

Maimoonar

ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…

Maimoonar

උද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..

Maimoonar