Local NewsNews

කොවිඩ් ආසාදිතයින් 241ක්

අද (17) දින තවත් කොවිඩ් ආසාදිතයින් 241ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 398ක් වාර්තා වී තිබේ.

මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,568ක් ලෙස දැක්වේ.

Ada Derana News

Related posts

ජනපති අද රට අමතයි.. සියළු නාලිකා ඔස්සේ..

Maimoonar

සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…

Maimoonar

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Maimoonar

3 comments

Comments are closed.