32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද දුමින්ද සිල්වා මහතාට හිමි වූ එම ජනාධිපති සමාව තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කරන ලදී.

ඒ අනුව ඔහු නැවතත් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.

Related posts

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයි

Maimoonar

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

Maimoonar

සජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..

Maimoonar