29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්

දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල ලබා දීමට දකුණු කොරියානු රජය මේ වන විටත් සිය එකඟතාවය පළ කර ඇති බව ද පැවසේ.

lankaleadnews

Related posts

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

Maimoonar

ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ…

Maimoonar

ෂෙඩ් හිමියන් තද තීන්දුවක..

Maimoonar