30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

හෙට (14) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

රාජ්‍ය , පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Maimoonar

IPL තරගාවලිය යළි අවධානමක

Maimoonar

ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?

Maimoonar

1 comment

Comments are closed.