Local NewsNews

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

වාර්තා වන පරිදි එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

එම සයිබර් ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

මේ වන විට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..

Maimoonar

ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….

Maimoonar

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Maimoonar

1 comment

Comments are closed.