29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..

හෝමාගම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තම හදවතින් ඈත් කර නැති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රජයෙන් සත පහක වියදමක් නැතිව ක්‍රිකට් පාලක මණ්ඩල මුදල් ගන්නේ නැතුව එය ඉදිකිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

ඉදිරියේදී වෙනත් රටකින් හෝ ආයතනයකින් ඩොලර් මිලියන 30ක පමණ මුදල සොයාගත හැකි යයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.

තමන් හිඟාකාලා හෝ වෙන රටකින් මුදල් හොයාගෙන එය සිදුකරන බවද ඔහු පැවසීය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…

Maimoonar

හදිසි නායයෑමේ අවදානම: මාණික්කාවත්තෙන් පවුල් 13ක් ඉවත් කරයි

Maimoonar

අහිමි වූ ජීවිත හැරෙන්නට අන් සියල්ල ලබා දී, දෙපයින් නගා සිටුවනවා – NPP මන්ත්‍රී නලීත් ඉන්දික

Maimoonar

812 comments

Comments are closed.